ඔබට අදහා ගැනීමටවත් නොහැකි කරුණු 15 ක්..

Posted by

කෝපි කෑම වල රසයන් බොහෝ ලෙස වෙනස් කරනවා, එම නිසාම බොහෝ පිරිස කෝපි පානය කරමින් කෑම ආහාරයට ගන්න ප්‍රිය කරනවා.

ගුවන් යානයක තෙල් ටැංකියේ සිදුරක් සහිතව කිලෝමීටර් 160 ක් ගමන් කල හැකි අතර එය සැබවින්ම වරක් සිදු වීද තිබෙනවා.
වදුරන් හට අප්‍රාණික වස්තුන් වලට මුහුණක් සහිත ලෙස දිස් වෙනවා. ඔවුන් එම නිසා ඔවුන් අවට ඇති සෑම වස්තුවක්ම ඔවුන්ගේ සතුරන් ලෙස සලකනවා.

මෙට්ටයක බර වසර 10 කට පසු දෙගුණ වනවා. මන්ද දුවිල්ල සහ දුවිලි අතර සිටින කුඩා සතුන් අපගේ සමෙහි සියුම් ස්ථාන කා දමන අතර ඒවා මෙට්ටය ඇතුලත තැන්පත් වන නිසාවෙනි.

අපගේ මොළය වචනයෙන් පවසන දෙයකට සහ සංඥා මගින් පවසන දෙයකට වෙනස් අයුරින් ක්‍රියාත්මක වේ. තවද සංඥා මගින් පවසන දෙයට අප වචනයෙන් පවසන දෙයට වඩා හොදින් ක්‍රියාත්මක වේ.

ප්‍රතික්ෂේපයට පත් වීම සහ කායිකව දැනෙන වේදනාව එකම අයුරින් මොළයට බලපානවා. මුඔප්යෝයිඩ් නම් සංවේදක එකම ලෙස මෙම අවස්ථාවන් වල ක්‍රියාත්මක වන බව පැවසෙනවා.

රාත්‍රී කාලයේදී ඔබගේ ශරීරයේ බිම්බා තැටි සන්සුන් වී දිග හැරීමට ලක් වේ. එම නිසා ඔබ උදෑසන කාලයේදී හවස් කාලයට වඩා 1% කින් උස වේ.

පෘතුවියේ ජිවත් වන මිනිසුන් ප්‍රමාණයට වඩා එක පුද්ගලයකුගේ ශරීරය තුල ජිවත් වන ජීවින් ප්‍රමාණය වැඩි වේ. සෑම දිනකම අප ට්‍රිලියන 90 කට වඩා බැක්ටීරියා වලට නිරාවරණය වනවා

අප කිසයම් ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමේදී තම මව් භාෂාව හැර වෙනත් භාෂාවකින් ප්‍රශ්න වලට සිතන විට ඉතා හොදින් පිළිතුරු සෙවිය හැකි වනවා. එයට හේතුව එම භාෂාවන් වලින් සිතීමේදී අපගේ හැගීම් වලට මනස අවධානය යොමු නොකිරීම වේ

අප ලොතරැයියක් මිලට ගැනීමට යාමේදී මිය යාම ලොතරැයියක් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාවට වැඩි බව පැවසේ.

අලුත උපන් දරුවකුගේ හිසෙහි හැඩය සම්පුර්ණයෙන්ම වසරක් තුල වෙනස් වේ.

හිම වලසුන් හිම තුල නොපෙනී සිටීමට තම කළු නාසයන් ඇත වලින් වසා ගෙන සිටි.

ලොව තුල තරබාරු පිරිස ලොව තුල නිරාහාරව සිටින පිරිසට වඩා අධික වන අතර 30% ක් පමණ ලෝක ජනගනය තරබාරු වේ. එම නිසාම 5% මිය යයි.

අපගේ සිනහව ආකාර තුනකින් යුක්ත වේ. ආකර්ශනීය, උසස් බව, ප්‍රශංසාජක ලෙස එම ආකාර ක්‍රියා කරයි.

ජායාරුපකරණයේ මුල් භාගයේ එක විසු යුරෝපිය ජනතාව ඉතා භායනක රෝග සහ තුවාල මුහුණේ තුවාල සමග ජායාරූප ගැනීම සිදු කර ඇති අතර මිය ගිය පුද්ගලයන්ගේ ජායාරූප ඔවුන් ජිවත් වන අයුරින් නිරුපණය වන ලෙස ගැනීමද එකල ප්‍රචලිත වී තිබෙනවා

Shares 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *