වටපිට ගැන සැලකිලිමත් වෙන්නෙ නැතුව ගහලා චාටර් වුණ සෙල්ෆි – Photo

Posted by

සෙල්ෆි අද වෙනකොට උන්මාදයක් දක්වා ව්‍යාප්ත වී තිබෙන දෙයක්.දවසකට මිලියන ගණන් සෙල්ෆි ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවි තුල හුවමාරු වෙනවා.

සමහර අයට සෙල්ෆිග් ගන්නවා කිව්වම මොනවත් මතක නෑ.සෙල්ෆි ගන්න ගිහින් ජීවිත පවා නැති වෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි.

එහෙම වටපිටාව ගැන නොසැලකිලිමත් වෙලා අරගත්ත සෙල්ෆි ඡායාරූප තමයි පහතින් දැක්වෙන්නෙ.සමහර ඒවා නම් ගොඩක් හාස්‍යයජනකයි.

#බබාගෙ ඔලුව

#බලු සෙල්ෆි

#අම්මගෙ පුතා

#දැක්කද මන්දා

#කණ්නාඩිය

#නහය

#ඒකනම් එච්චර හොද නෑ

#ට්‍රැෆික් එක

#ඕස්ට්‍රේලියාවෙ පොළිසිය

#මම වගේමයි

#දවසේ සෙල්ෆිය

#බාතෲම් සෙල්ෆි

#අශ්වයා

#කාලතුවක්කුව

#බව්වා

#කණ්නාඩි සෙල්ෆි

පේනවා නේද සෙල්ෆි අරගන්නකොට වෙන්න පුළුවන් අතපසු වීම්.ඔයාලත් සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරන්න සෙල්ෆි ගන්නකොට වටපිටාව ගැන මීට පස්සෙවත් සැලකිලිමත් වුණොත් ඇගට හොදයි.

Shares 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *