සුරූපි තරුණියන් නිළියන් මුදල් මත නටවන ප‍්‍රකෝටිපතියා ‍| (Photos)

Posted by

මේ නමනම් ගොඩක් දෙනෙක් අහලත් ඇතිනේ ඒ අහපු අහපු නැති සේරම වෙනුවෙන් ඔහු ගැන ටිකක් කියන්න හිතුවාලොව ඉහල පෙළේ සුපිරි ධනවතෙක් තමයි Dan Bilzerian කියන්නේ. ඔහු ඇමරිකානු ජාතිකයෙක්. Dan තම මුදල්වලින් වැඩි හරියක්ම වෙන් කරන්නේ සුරූපී තරුණියන් වෙනුවෙන්.ඔහු ඒ තරමටම ඔහු ස්ත්‍රී ලෝලියෙක්.ලෝකයේ ඉන්න ජනප්‍රියම මෝස්‌තර නිරුපිකාවන් වගේම සම්මානනීය නිළියොත් Dan සමග ජීවිතය ගත කරන්නෙ ඔවුන්ට ගෙවන මුදල නිසාමයි.සුරූපී තරුණියන් පිරිවරාගෙන විවිධ ස්ථානවල සංචාරය කිරීම තමයි Dan ගේ ප්‍රියතම විනෝදාංශය. ඒ වගේම ඒවා වල ඡායාරූප තම ෆේස්බුක් ගිණුමට එකතු කරන්නටත් Dan අමතක කරන්නෙ නැහැ.ඔහු සුරතලයට ඇති කරන පූසාගේ නම smushball වන අතර ඌට Instagram හි followers 800K ද සිටියි

වෘත්තියෙන් poker player කෙනෙක් වන මොහු ළඟ තියෙන අවි ආයුධ එකතුව අති විශාලයි..

වෙනස මෙයාගෙ හොරෙන් වැඩ නෑ.. කිසිම අවුලක් නැතිව ඔහු තමන්ගෙ කාමභෝගි ජීවිතය ගැන ෆේස්බුක් ඉස්ටග්‍රැම් වල එහෙම පළ කරනවා. වරක් ඇමරිකානු ජනාධිපති අපේක්ශයෙක් ලෙසද ඔහු ඉදිරිපත් වුනා..

“your reality is everyone else’s fantasy Dan”වරක් අයෙක් ඩෑන් ගැන කියපු කතාව කොච්චර දුරට ඇත්තද කියන එක ඔබම සිතා බලන්න

Photo 1

Photo 2

Photo 3

Photo 4

Photo 5

Photo 6

Photo 7

Photo 8

Photo 9

Photo 10

Photo 11

Photo 12

Photo 13

Photo 14

Photo 15

Photo 16

Photo 17

Photo 18

Shares 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *